@Azizam,
මහින්ද ගැන ඕන තරම් විවේචනය කරන්න පුළුවන්..මමත් කරනවා තාමත් කරනවා...මහින්ද ගේ කාලේ හොරකම් වුණා...ඕන තරම් වැරදි වුනා...ඒවුනාට රටේ interests වෙනුවෙන් එයා හිටියා, විශේෂයෙන් ගෝඨා....
මෙතන ඊට වඩා බරපතල භයානක කමක් තියනවා..
1. රනිල් ආවොත් ව්‍යවස්තාව වෙනස් කරනවා කියනවා, රට තනි ඒකීය රටක් නෙමෙයි, කලාප කිහිපයක එකතුවක් වගේ ෆෙඩරල් ක්‍රමයකට යන්න හදනවා....ඒකට දෙමළ සන්ධානයට පොරොන්දු දිලා තියනවා...මේ විදිහට ඉදිරියට ගියොත් අනාගතයේදි බෙදි වෙන් කරන්න පුලුවන්..
2. ජාත්‍යන්තර පරික්ෂණයට උදව් කරන්නේ නැ කියලා මෛත්‍රී ආවේ...හැබැයි දැන් උදව් කරනවා..ඇමරිකාව , චීනය හින්දා අපිට මුකුත් කරන්න අමාරුවෙන් dead end එකක හිටියේ..ඒකෙන් ගැලවෙන්න රනිල් රජය ඇමරිකාවට උදව් කරනවා...
මංගල ගිහින් හොඳ නැති ගිවිසුම් වලට යු එන් එකේදි අත්සන් කරලා ඇවිත්.....
දැනටම හමු දාවේ 5000 + ගාණකට දඬුවම් කරන්න හදනවා ලු, ගෝඨායි මහින්දටයි දඬුවම් කරන්න කියලා ඇමරිකාව බලපෑම් කරනවා...
මේ සැරේ ඡන්දෙන් පස්සේ රනිල් දිනුවොත් ලොකු ආන්දෝලනාත්මක දේ සිද්ද කරනවා...එතෙන්දි රට සැහෙනන අස්තාවර භායකට යන්න පුලුවන්....(මහින්ද එන එක වලක්වන්න මෛත්‍රී රනිල් හැම උත්සාහයක්ම ගන්නවා)........මෙතන්දි ලොකු ප්‍රශ්නයක් එනවා....ආර්ථික දියුණුව නෙමෙයි රටේ අස්ථාවරභාවයේයි ප්‍රශ්න එන්නේ

take sri Lanka and put them in East Asian, South America, Oceania or even SEA/North Africa. they will at best be among the poorest/average in living standards /development.